Posted by A$ Categories:


                  මේ පොඩි හොර වැඩේ ඔයාලගෙ යාලුවෙක්ගෙ Computer එකක කරල එයාව ටිකක් භය කරන්න පුලුවන්. මේක ඉතාමත් සරල වැඩක්. කිසිම Software එකක් ඕන වෙන් නෑ.
                   ඔයාල මුලින්ම කරන්න ඕන Desktop එකේ Screen Shot එකක් ගන්න එක. ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් “Print Screen  SysRq” button එක Press කරල Paint වලට ගිහින් Past කරල ඒ Photo එක Save කරගන්න.


              ඒ Photo එක Wallpaper එකට දාන්න. ඒකට ඒ Photo එක Right Click කරල “Set as Desktop Background” click කරන්න.


             දැන් තමා හොඳම හරිය. Desktop එක Click කරල View වල තියෙන "Show Desktop Icon" කියන එක Click කරල  Icon ටික අයින් කරන්න.

         දැන් Desktop එකේ තියෙන කිසිම Icon එකක් කලාට වැඩ කරන් නැති වෙනව. මොකද Photo එකක් Click කලාට කිසි වැඩක් නෑනෙ. ඔයාලට තවත් ඕනෙනම් 
           TaskBar එක Right Click කරල Properties ගිහින් “Auto-hide the taskbar” කියන එකට tick එක දාල OK කරන්න. 

දැන් වැඩේ තවත් ලස්සනයි. මේක වෛරස් එකක් නිසා වුනා කියල හිතල Virus Guard එක හදපු කෙනාගෙ අම්මව එහෙම යාලුව මතක් කෙලොත් මටත් ටිකක් කියන්නකො

Sponsors