Posted by A$
Categories:
අයියෝ මට තව පොඩ්ඩෙන් අමතක වෙනව. මම මෙච්චර වෙල කිවුවෙ Tray එක එලියට ගන්න මේක පාවිච්චි කරන්න කියලනෙ. එලියට ගත්ත වගේම ඇතුලට දා ගන්නත් එපැයි. ඒකටත් බඩු එතනම ඇති. ඔයාලට තියෙන්නෙ මේක Download කරල ලස්සන ROM එක Button මාරයගෙන් බේර ගන්න එක විතරයි. මේ Software දෙකේ Shortcut දෙකක් Desktop එකට දාගෙන Tray එක එලියට එන්න ඕන වෙලාවට එකකට කොටන්න. ඇතුලට යන්න ඕන වෙලාවට එකකට කොටන්න.
මම අද උදේ පාන්දරම “අද මොනාද ඔයාලට දෙන්නෙ” කියල හිතනකොට මට මතක් උනා නියම බඩුවක්. මේක මන් cafe එකක තිබිල හොරෙන් උස්සපු එකක්. කොහොම හරි කමක් නෑ. දැන් ඔය තියෙනවනෙ CD/DVD rom වල Button සවුත්තු වෙලා. එතකොට ඒකට කොටල කොටල නෙ ඒක එලියට ගන්නෙ. ඉතින් මේකෙන් කොරන්නෙ ඔය ලස්සනට තියෙන බොත්තමට කොටන් නැතුව Tray එක එලියට ගන්නයි, කොටල එලියට එන් නැති Tray එක එලියට ගන්නයි. මොකද ඔයාල දන්නව ඇති අද කඩේ තියෙන පාවිච්චි කරපු ROM වලින් බොහොමයක Button එකට තමා සොරි වෙලා තියෙන්නෙ. ඉතින් අපි මොකටද හොඳට වැඩ කරන Button එකට කොටල ඒක කඩා ගන්නෙ. ඒ නිසා මේක පාවිච්චි කරල අපේ ලස්සන ROM එක බේර ගම්මු.
2 Response to අපේ ROM එක Button මාරයගෙන් බේර ගම්මු.
එල මචන්!
තැන්කූ මතන්
Post a Comment