Posted by A$ Categories:


                     

                           මම දැකල තියෙනව ගොඩක් කට්ටිය Youtube වලින් Video Download කරන විදිය අහනව. ඒත් ඔයාලම දන්නවද ඒ අපි Download කරන්න යන Video එක අපි Youtube එකේදිම බලන වෙලාවෙ ඒක අපේ Computer එකට Download කරගන්නව කියල. ඉතින් මොකටද Software . මෙන්න මේකයි Path එක. ඔයාගෙ Computer එකෙ මේ Path එක හොයා ගන්න.

Windows 7

(Operation System එක ඇති Partition එක) :\Users\ඔබේ user account එකේ නම\AppData\Local\Microsoft \Windows\Temporary Internet Files

eg :-
C:\Users\A$ CreationZ\AppData\Local\Microsoft\Windows\Temporary Internet Files

Windows XP

(Operation System එක ඇති Partition එක):\Documents and Settings\ඔබේ user account එකේ නම\local setting\Temporary Internet Files

eg :-

C:\Documents and Settings\ascreationz\local setting\Temporary Internet Files

                      මේ Folder එක ඇතුලෙ ඇති අපි බලපු Videos . ඔයාට තියෙන්නෙ ඒ File එක ‍තෝරල කොහාට හරි Copy කර ගන්න එක විතරයි. ඒ Folder එකෙන් file එක හොයාගන්න අමාරුනම් Size එක Sort කරන්න. එතකොට Size එකෙන් ලොකුම file අතරෙ Video එක ඇති.

                 ඔයාලට ඒ Video එක high quality download කර ගන්න ඕනෙනම් මේ web site එකට යන්න.
                             www.keepvid.com
                    


                    ඊට පස්සෙ video එක තිබ්බ url එක copy කරගෙන ඒ web site එකේ url එක ඇතුලත් කරන්න තියෙන තැනට Past කරන්න. ඒකෙන් ඔයාලට එක එක විදියෙ Quality වලින් video එක පෙන්නයි. දැන් ඔයාලට ඕන Quality එකකින් Download එක කරගන්න. Simple Plan එකක්නෙ.  


Sponsors